ජ්‍යෙෂ්ඨ පුරවැසියන්

අපගේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ අත්විඳින්න. විශ්‍රාමිකයින් සඳහා ඉහළ පොලී අනුපාත ලබා දෙමින් ඔවුන්ට වැඩි ප්‍රතිලාභයක් ලබා ගැනීමට මෙය අවස්ථාව සලසයි. සුවපහසු සහ සැහැල්ලු විශ්‍රාම දිවියකට ගැළපෙන ලෙස සැලසුම් කර ඇති මෙම යෝජනා ක්‍රමය මඟින්, ඔබ වෙහෙස මහන්සි වී උපයාගත් මුදලින් ප්‍රතිලාභ ලබා ගනිමින් විවේකීව සිටීමට හැකියාව ලැබේ. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂයෙන් සකස් කළ තරගකාරී පොලී අනුපාත සමඟින්, ඔබගේ ඉතුරුම් ස්ථාවරව වර්ධනය වන බව දැනගෙන මනසේ සැනසීම භුක්ති විඳිය හැකිය. ඔබගේ ප්‍රතිලාභ උපරිම කර ගැනීමටත්, විශ්‍රාම කාලය තුළ මූල්‍ය සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමටත් මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. අප හා එක්වන්න. ඔබ ඔබගේ ශ්‍රමයේ ප්‍රතිඵල භුක්ති විඳින අතරතුර, ඔබගේ මුදල ඔබ වෙනුවෙන් වැඩ කිරීමට ඉඩ දෙන්න.

පොලී අනුපාතය

කාල සීමාව

කල්පිරීම (වාර්ෂික)

වාර්ෂික සමාන පොලී අනුපාතය

මාසික (වර්ෂික)

වාර්ෂික සමාන පොලී අනුපාතය

01 මාසය

10.00%

10.47%

-

-

03 මාස

10.50%

10.92%

10.00%

10.47%

04 මාස

11.40%

11.84%

-

-

06 මාස

11.00%

11.30%

10.50%

11.02%

12 මාස

12.50%

12.50%

11.50%

12.13%

15 මාස

13.50%

13.29%

12.00%

12.68%

18 මාස

12.50%

12.14%

11.50%

12.13%

24 මාස

13.50%

12.69%

12.00%

12.68%

36 මාස

12.50%

11.20%

11.50%

12.13%

48 මාස

12.50%

10.67%

11.50%

12.13%

60 මාස

12.50%

10.20%

11.50%

12.13%

දැන්ම
විමසන්න