Alternative text

මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් පීඑල්සී සමාගම, CRIB දත්ත කළමනාකරණ සහ අනුකූලතා සම්මාන උළෙල 2026 හි 'දත්ත ඉදිරිපත් කිරීමේ පරිමාව – 6 වන කාණ්ඩය' යටතේ රන් සම්මානය දිනා ගත්තේය.

 

ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය (CRIB) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන CRIB දත්ත කළමනාකරණ සහ අනුකූලතා සම්මාන උළෙල, දත්ත ඉදිරිපත් කිරීමේ ගුණාත්මකභාවය, අනුකූලතාවය සහ තොරතුරු කළමනාකරණයේ විශිෂ්ටත්වය පෙන්නුම් කරන මූල්‍ය ආයතන ඇගයීමට ලක් කරයි.

 

මෙම ජයග්‍රහණය මගින්, දත්තවල ගුණාත්මකභාවය සහ අනුකූලතාව සම්බන්ධයෙන් ඉහළම ප්‍රමිතීන් පවත්වාගෙන යාමෙහිලා අප සමාගම සතු කැපවීම, නිරවද්‍යතාව සහ අදිටන මනාව පිළිබිඹු කෙරේ.

Mahindra Ideal Finance PLC won the Gold Award in the Data Submission Volume – Category 6
Mahindra Ideal Finance PLC won the Gold Award in the Data Submission Volume – Category 6

මෙම ලිපිය බෙදා ගන්න