2024 මාර්තු 27 වන දින නව ස්ථාවර තැන්පතු ඒකකයක් විවෘත කරමින් මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සිය 12 වන සංවත්සරය ආඩම්බරයෙන් සැමරීය.