Alternative text

මහින්ද්‍රා අයිඩියල් ෆයිනෑන්ස් ලිමිටඩ් වෙත 2025 දත්ත කළමනාකරණ සහ අනුකූලතා සම්මාන උළෙලේදී, දත්ත ඉදිරිපත් කිරීමේ පරිමාව (5,000 සිට 50,000 දක්වා) කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානය පිරිනැමුණු බව මහත් අභිමානයෙන් යුතුව ප්‍රකාශ කරමු. ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය විසින් සංවිධානය කරන ලද වාර්ෂික ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සමුළුව සහ ආයතනික ශ්‍රේණිගත කිරීමේ සම්මාන උළෙල 2025 ජුනි 6 වන දින සිනමන් ග්‍රෑන්ඩ් කොළඹ හිදී පැවැත්විණි. එහිදී පිරිනමන ලද මෙම ඇගයීම, දත්තවල අඛණ්ඩතාව සහ මෙහෙයුම් විශිෂ්ටත්වය සඳහා අපගේ කැපවීම පිළිබිඹු කරයි.

MIFL Wins Bronze at Data Management Compliance Awards – 2025

මෙම ලිපිය බෙදා ගන්න